වශවත තාණ්ඩවය

සුවීරවිරු ප‍්‍රණ ප‍්‍රාණ ප‍්‍රත්‍යක්ෂ දුර්වශහ වම්සාරාජ්‍යරෝජ රජ රාජපුත්ත රජ කුන්තිමලි:පුත‍්‍රාරෝධ‍්‍රපුෂ්ප රණකාම මත්තෙ සිත රෝහණයේ රජිඳාරාධ්‍යපුත‍්‍ර සිව රෞද්‍ර බ‍්‍රැණ්ඩි සවි මර් මතඟා කර්ණා සුබේලූ වෙණතත වාදකයානන සොණ ගණයේ වශවාරාක්ෂසේය රොණ ලෝහිත බන්ධිත පුර පසයේ ඉන්ද්‍රාශාල්‍යශාකල්‍ය මහාරථිය බත ශිව මඣිමහ බතිකාමාල්‍යමාලි ශබ ඌව අංගරද සිව් හෙළයේ අසුරා ඛමාජ කමදද කාමදිව්‍ය බම කම්සබුජ: කම්සාකාශ්‍ය දීති ධනු මාර මරුත…

තව කියවන්න

කාලි දිවංගනියේ

කාලි දිවංගනියේගල්කුළ මත හිඳකළහෝ මුවදොරහඬනු එපාහඬවන්න එපා අසිපත දිලුන පුරේපෙළපත සැඟව ගියේවේලාපුරයේ තනිකම පමණයිවිඳිනු එපා විඳවන්න එපා එඩිතර සොයුරු සෙනේරණබිම මිලින වුණේදෑ හිත වඩවා හෙළබිම සුරකින්රිදෙනු එපා රිදවන්න එපා

තව කියවන්න

සක්වස් ගීතය

ශක‍්‍ර-දෝරෙ ගලද්දෝ දොලක් දෝ- දොර දොර කරුණා දෝරේසාර සුරින්දෝ සුරිඳෝ සුර පුර සුර නා සුරිඳේදසදම් රජ කරන උපා කලකම් පලදෙවන කතාසදහම් ගුණ වරුණ පපා දියදම් සත සෙතට බෙදාගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවාහිමියනි නෙතු ගැටෙන ඉමේ රැකවල සදමීකරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමී වශ-සෝක ගඟක්දෝ සුආසූ- සවසත දසතේ සෝ සෝඅසුර අරින්දම අසුරෝ අශපුර අසුරන් රජිඳේසඳකත් මිණි…

තව කියවන්න

ජවේ ජංඝ

ජවේ ජංඝ අසිනි සැරේ සඳට උඩින් පනින පිම්මවළා තුලින් මුහුණු මැවේ අසුර රක්ඛ නාග යක්ඛමහාරථිය දනුග ඇණිය ලෙලෙන දිලෙන සිහළ කොඩියනිලේ තිතට නෙතේ ඉමට මලේ සැරට ඉවේ සවිය අහසින් හෙළනා වැසි බිඳු නවතාවැව් බන්දා දිය රන්දා අස් වද්දා සුව වින්දාපොළවෙන් නැගෙනා සැම ගුණ රඳනාතුර කම්සා ගුණ නොනිමා සිත පොබයා ගත රන්දා යුග යුග පොරණා අබිමන…

තව කියවන්න

මහාසෙන් තාණ්ඩවය

සුරිඳුනේ කඳ සුරිඳුනේ….. කොතා යුදේ දරන් සවත් ප‍්‍රභාව බාහු යුග්මයේගෙලේ ප‍්‍රලම්භ රත්න හා ස්වර්ණ කර්ණපාලියන්වඩින් වඩින් වඩින්න දැන් වඩම්මවන්න මල් යහන්කලෙන් මහෙන් පුදම් ව`දිම් කලේලි කලණ කදිරයන් ඉටා තුටා අනේක යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර මතුරමින්විභූති වීර බරනුවන් විරාජමාන සිකියහන්වදිම් වදිම් ව`දින්නෙ මම් ලලාට ලාල පාමුලේකුමාර කන්ද දේවනේ රකින්න සිංහලූන් පෙමින් දරා සුරේන්ද්‍ර නෙත්මිණී විලාසෙ රැන්දු සින්ධුරාශරීරයෙන්ද…

තව කියවන්න