සීගිරි ගීතය

අශෝක වනයේ පලවැළ නෙළලාපිට දිය අගලින් මානෙල් පළඳාසිංහ පාදයට පහනක් තබලාසීගිරියට එනු මැන සොඳුරේසැමට හොරා එනු මැන අඳුරේ රාවන හස්තය වැයෙන තුරාහෙළ අවනද්ධය හඬන තුරාපෙරඹර හිරු දෙවි වඩින තුරාවටවෙහෙසක් නොදැනේ නර්තනයේ ජයසක් හඬවන හෝරාවේහේවිසි හඬ ඇරඹෙන්ට කලින්සෙල්පිය ගැට මත සෙමින් පය තබාපිදුරංගල යමු උදෑසනේ

තව කියවන්න

ස්වස්තික් පාදේ

ස්වස්තික් පාදේ මුල් අඩි තබමිනවැන්දේ සූරිය දෙවිඳුට පළමුව(කුන්ද පොරකාරයා වගේ තගේ හිස තනි අතින් මිරිකනව)අංගම් මඩුවේ නිමකර පුහුණුවබැන්දේ කරපටි ගුරුහිමි සුරතින(උඬේ නැති බුඬේ තව පැයකින් බොට චොල්ලේ) රාසින් නිරිඳා සටනට ආදා (ඉලූක වක්ක සිරි- කදලි කෙලියෙ සරි)පැනගිය ලෙසිනා පරයෙකු දුවනා (පිනුම් හරඹ මැද- එහෙට මෙහෙට පැන)උර ලිඳේ මැඩියා….. (කඩුව පලිහ ගෙන හනික හනික වර)නැවත පොරට…

තව කියවන්න

හීරණ්යෝ කශබෝ

හීරණ්යෝ කශබෝදීතී සංයෝගෝඅසුරන් අසුරා රෝහණ රුහිරාසටනින් සටනා රණමත් කරනාඅක්මට රිදවන කතන්දරේහුස්මට ගිනිගත් සනුහර ලේදානවයෝ සිහළෝ හීරණ්යෝ කශබෝ උග‍්‍රා බවුන් වඩා නිද්‍රා නෙතින් මුදාඅග‍්‍රාපල ලද භද්‍රා යෝගීවරමා බ‍්‍රහ්මා ජප ජප බ‍්‍රහ්මාමන්ත‍්‍රාමන්ත‍්‍ර කලා දියෙත් මැරෙන්නැති ගොඩත් මැරෙන්නැතිපිටත මැරෙන්නැති නිවසෙත් නොමැරෙනඅවියෙන් නොමැරේ සතුන්ද පරදී මිනිසුන් හටද බැරීදහවලෙ බැරියෝ රැ පණ සවියෝහීරණ්යෝ කශබෝ හිරණ්‍ය යක්ඛා ලේ බැඳි බතිකානැසුවේ කුමටා…

තව කියවන්න