රුවන්මාලි ථූපරක්ඛ ගීතය
සුදුනෙලූම් පුදා දෝතින් පැදකුණු කරන්නෙමීදෙඋර දරා ඇති දෑ බර බොහොමයි අදනම් වෙහෙසයිදෙරණ අරා සිටිනා සීහෙළ සෝණවල්ලියේලොව්තුරු මහ බලේ නුඹයි ස්වර්ණමාලියේ මෙත් වැස්සක් කඩා වැටෙනා සලපතල මලූවෙදීහදම නිවී සැනහීයයි පුදුමයි මේ භවකතරේ සතුරු මුලක් එනවා නසනට නුඹව හෙට දිනේතෝමර කඩු දරා හිඳිමි මලූව සිවුකොණේමා රැකගත් දැය රැකගත් හෙළේ රැකගත් මුනි රැකගත් සෑසිරි රුවන්මාලියේ රුහුණු රජිඳා සටනෙ…