යාලුවේ

යාලුවේ…..මම වන්නි ගියේඒ නෙතු සොයලා… ගිනි මද්දහනේඇය දුටුවෙ එදාඅරගල කරනාඅන් සැමට වඩාඒ නෙතු බැඳුනායාලුවේ….. තොරතුරු විමසාඇය නැතිව මෙදාකිසිවෙකු කීවාඇගෙ නම තමරාඒ හද දැනුනායාලුවේ……. වන්නිය පීරාහැම තැන බැලුවාසිත බිඳිලා මාඑන විට හැරිලාඒ නෙතු ගැටුණායාලුවේ..

තව කියවන්න

හෙලේ මනාලී

පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නිකෝල්මුර ගයා ඩමරුව තුටින වයන්නීහෙළේ මනාලී යක්කුල මගේ කුමාරි හීන් හිරිපොදේ මීදුම් සළුව අඳින්නීආං බල හොරෙන් කිණිහිරි ගලට නගින්නීරිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නීමාත් එක්ක ඒන් රිටිගල අදුන් සොයන්නීමගේ ම‍‍‍ඳෝරී ලංකා දැහැන ගයාවී

තව කියවන්න

පැණවත් හිමිසඳ

පැණවත් හිමිසඳ පවුරු වෙතට යමුරටවැසි මෙහෙවර ඉටු කරමූගුණවත් මෙහෙසිය මන්දෝදරියේරටවැසි මෙහෙවර ඉටු කරමී මී මයැ මූ නොව මා හැර යාදෝබැලුම්ගලින් පරදෙස් දකිමූබැලුම්ගලින් පරදෙස් දකිනට යමිවා තලයේ රලු කමද වැඞී බැලුම්ගලට ගොස් වැලිගම්පුර යමුකප්තුරු යායම බලා එමූකප්තුරු යායම සරුවට තිබෙනාපෙරපර දෙදිගම පල යවමී

තව කියවන්න

ඉවුරේ නම ලියමූ

ඉවුරේ නම ලියමූදෙගොඩ තලා ගලලාසිත නොරිදන් ඇයගේඒ නාගොත හැරමේ යක්ගොත හැරඑගොඩහ ලොවකටඅපි යනවා මැදුරේ සුව නැතිදා මහද මැදුර පුදමීකෝලිය පුණ වෙමි සවි බොහොමාසඳ එළියේ දියරැලි නගනානාලිය නුඹෙ වරළස ලෙසිනා දෙවොලේ පිදු දිනිඳා රුවට රුවක් උපදීවෙසමුණි සවියත් අපි ලබමූනුඹෙ සුවඳේ සසරෙම බැඳෙනාඅත නොහරිමි ඉරණම ලෙසිනා

තව කියවන්න

සුවිමාලී

මේ කුලූ වරල සලා පුනාවසින් උපන් ලියේදෝතලූ වනයෙ අතලෙ පැන් ඉස ඉස සිටිය ලියේමා මැව්වේ නුඹව ජෙග් ජෙග ජෙග සිහින අනාපන පිම්බා අනඟ තද් දොමිකිට සරය මුදාසුවිමාලී සුංසුමාරගිරේ පුන්කුසුමීසුකුමාලී වම්ස හේලිහෙලේ මන්මදොරී සුරඹ ලෙසේ සේලෙ මුදා අහසෙ සරන්නෙදෝපිණිපොද වැටෙන විටදි දේදුන්නෙන් බසින්නෙදෝමා බැන්දූ නුඹේ පා නූපුර හඬන යසේඉසිමනුදූ රැඳෙන් මද්දල් හඬ ඇසෙන දුරේගර්ගාරී මංගලාවි මලී…

තව කියවන්න