මහාසෙන් තාණ්ඩවය
සුරිඳුනේ කඳ සුරිඳුනේ….. කොතා යුදේ දරන් සවත් ප්රභාව බාහු යුග්මයේගෙලේ ප්රලම්භ රත්න හා ස්වර්ණ කර්ණපාලියන්වඩින් වඩින් වඩින්න දැන් වඩම්මවන්න මල් යහන්කලෙන් මහෙන් පුදම් ව`දිම් කලේලි කලණ කදිරයන් ඉටා තුටා අනේක යන්ත්ර මන්ත්ර තන්ත්ර මතුරමින්විභූති වීර බරනුවන් විරාජමාන සිකියහන්වදිම් වදිම් ව`දින්නෙ මම් ලලාට ලාල පාමුලේකුමාර කන්ද දේවනේ රකින්න සිංහලූන් පෙමින් දරා සුරේන්ද්ර නෙත්මිණී විලාසෙ රැන්දු සින්ධුරාශරීරයෙන්ද…