ආටානාටා මං එනවෝ

ආටානාටා මං එනවෝ // දෑසින් දක්නා රිසිවේ යකුනේආටානාටා මං එනවෝපුන්සඳ පෑයූ සීතල පෝදාකුසිනාටා පසුකර එනවෝඅබිමන රකිනට මං එනවෝ ගව්සිය ගව්සිය පිය මැනලාකෙණෙහිලි ඉවසන් වෙර දරලාසුපසන් ගුණ ඇති කරුණා පෙරදැරිමගේ රැහේ බිම මං කැණලාආටානාටා මං එනවෝ නවනවතිය ආලක මන්දාසියළු රජුන් මහ පුර ඇදුරෝවටකරගෙන මුලසුනෙ සිව් යකුනේසඳ එළියේ ගිවිසුම ලියනා

තව කියවන්න

ස්වස්තික් පාදේ

ස්වස්තික් පාදේ මුල් අඩි තබමිනවැන්දේ සූරිය දෙවිඳුට පළමුව(කුන්ද පොරකාරයා වගේ තගේ හිස තනි අතින් මිරිකනව)අංගම් මඩුවේ නිමකර පුහුණුවබැන්දේ කරපටි ගුරුහිමි සුරතින(උඬේ නැති බුඬේ තව පැයකින් බොට චොල්ලේ) රාසින් නිරිඳා සටනට ආදා (ඉලූක වක්ක සිරි- කදලි කෙලියෙ සරි)පැනගිය ලෙසිනා පරයෙකු දුවනා (පිනුම් හරඹ මැද- එහෙට මෙහෙට පැන)උර ලිඳේ මැඩියා….. (කඩුව පලිහ ගෙන හනික හනික වර)නැවත පොරට…

තව කියවන්න