සතන් සෙත් බිම මගේ

සතන් සෙත් බිම මගේ මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේවසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ…ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙලේගතේ රුධිරය බලන් කකියයි මෙහෙය නැහැ අමතක කලේ ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේපුරාණේ සිට දෙරණ රකිනට නුබේ පරපුර දිවිහලේදකින සැම තැන වෙහෙර විය එය අපේකම රකිනා බලේවරෙන් මිස…

තව කියවන්න