සුමන සමන් දෙව් පුදගීතය

ශතානාශතා පොරණේ අශ්වින රුවින් වූදෙපා වැඳ ගයන්නම් කරුණාව කරුණාවේසුමන…… රජින්දේ සමන……. සුරින්දේමහා ගුණ කඳක් වේ කරුණාව කරුණාවේ ගරුඬා පිටින් පෙරදා හිමවත් රජින්දාඋදාගිර විමානේ කරුණාව කරුණාවේසමනාගිරෙන් ලෝ දිවාකර රඟන්නේදනෝ මුව ගැයෙන්නේ කරුණාව කරුණාවේ කුරූවිට එරත්නේ දී අවසර යදින්නේහෙළේ ඇරඹුමයි මේ කරුණාව කරුණාවේසිරීපාදෙ නළලත තබනා අරමුණෙ තොසින්නේසුරින්දේ සමන් සුරිඳේ කරුණාව කරුණාවේ මහා වැසි අනෝරා අවාරේ හැලෙන්නේවනතුල ඇසෙන්නේ…

තව කියවන්න

සැඳෑ අහසේ

සැඳෑ අහසේ හැම වලාවකකවුරු හෝ ලියලා තියේවීහදේ පන්හිඳ කඳුළු පුරවාකාටවත් නොකියූ කතා මියෙන හිරු සයුරේ ගිලෙද්දීරුදුරු සුළෙඟ් ගසා යාවීනැබේ නුපුරුදු ඉමක රැඳිලානිසලවී ඔහෙ තියේවී අඳුරු වේවී හුදකලාවේකාටවත් නොපෙනීම පාවේඅහස මුරගා දිනෙක බිඳෙතීකඳුළු වැහි වැස ඒ කතා

තව කියවන්න