පැණවත් හිමිසඳ

පැණවත් හිමිසඳ පවුරු වෙතට යමුරටවැසි මෙහෙවර ඉටු කරමූගුණවත් මෙහෙසිය මන්දෝදරියේරටවැසි මෙහෙවර ඉටු කරමී මී මයැ මූ නොව මා හැර යාදෝබැලුම්ගලින් පරදෙස් දකිමූබැලුම්ගලින් පරදෙස් දකිනට යමිවා තලයේ රලු කමද වැඞී බැලුම්ගලට ගොස් වැලිගම්පුර යමුකප්තුරු යායම බලා එමූකප්තුරු යායම සරුවට තිබෙනාපෙරපර දෙදිගම පල යවමී

තව කියවන්න