හාන්දුන්නේ… (පිරිමි)

මිගිටි මුරිතියන් තබුලා
දනට යප්පනව සැවොමා
අපට වරම් නැති හැටි ඇයි
රතව්පාල්ලෝ
හාන්දුන්නේ………………

ගලටු තිබෙන පතලි කොටා
මුරට දමනවයි මුනිසා
හාපදුමන අපට තමයි
රතව්පාල්ලෝ
හාන්දුන්නේ………………

තෙරි කරනා කටුපුල්ලේ
තෙරිපාල්ලට හිත ලොල්ලේ
ලාවට දෙක පල් සත්තයි
රතව්පාල්ලෝ
හාන්දුන්නේ………………