ඔහොම ඉඳපන් ඩෝ

එකතුවී අප තැනූ නුවරමඅතැර වෙන්වී හුදකලාවේකලක් ගතවේවී ඔහොම ඉඳපන් ඩෝමාත් මෙහෙමයි ඩෝ විහිලු තහලුද කෑමබීමදනිමක් නැති මහ කචකචේහීන නම් මැවෙනාකරන තරවටු හිතට රිදුනත්හිරේ වැටුණා වාගෙ දැනුනටමැරෙන්නෑ සකියේ ඔහොම ඉඳපන් ඩෝමාත් මෙහෙමයි ඩෝ කවුරු නැසුනත් කවුරු හැඬුවත්සුසුම් එක්වෙයි වා තලේඉවසපන් යකුනේඅපට හැකිනම් එදා වාගෙමදිනෙක අඳිමුද බිත්තියේමෙදා දැනෙනා දේ ඔහොම ඉඳපන් ඩෝමාත් මෙහෙමයි ඩෝ

තව කියවන්න

චූටි මැණිකෝ චූටි මැණිකෝ

චූටි මැණිකෝ චූටි මැණිකෝලලාට දේසේ තවලම එනවෝකාසි නැතුවෝ කාසි නැතුවෝපාට පාට වලලුද දෙනවෝ චූටි මැණිකෝ චූටි මැණිකෝකලාට ආලෙ වරදක් නැතියෝමාගෙ අකුමේ මාගෙ අකුමේආයෙ නෑනෙ වෙන උන් රිදුවේ චූටි මැණිකෝ චූටි මැණිකෝවිදේහ වාසේ හිතපන් හනිකෝකාලෙ ගෙවෙනෝ කාලෙ ගෙවෙනෝසීත කාලෙ ලඟ ලඟ එනවෝ

තව කියවන්න

ඉරිදාක හැන්දෑව ඒ

සර සර සර සරවැටකේ ගාලට සුලං බදන්නේවිඩාබවට තනි නැවතුම සතියේඉඩෝරයට වට වැස්සක් වැන්නේඉරිදාක හැන්දෑව ඒ දින සයකම බැලමෙහෙවර නැවතූදින සයකම බැලමෙහෙවර නැවතූදින සයකම බැලමෙහෙවර නැවතූමේන්න මමයැයි කැඩපත මැතිරූඉරිදාක හැන්දෑව ඒ අප අපවම සොය සොය රළ කැළඹූඅප අපවම සොය සොය රළ කැළඹූඅප අපවම සොය සොය රළ කැළඹූදැනුණු යටඇඳුම් දියවුණු ඉරුණූඉරිදාක හැන්දෑව ඒ අප අපවම සොය සොය…

තව කියවන්න

හද්ද ගොඩේ නැටුම මගේ

හද්ද ගොඩේ නැටුම මගේමංම නටනවාතකතකතක තක්ක තකටමංම නටනවා රෙද්ද මොකෝ සරම මොකෝජැන්ඩිපහට ඇන්ද රටේඔන්න බොලේ ගීත ඇසේඉන්නෙ මොකෝ මැරුණ ලෙසේ හද්ද ගොඩේ නැටුම මගේමංම නටනවාතකතකතක තක්ක තකටමංම නටනවා ඉන්නෙ වංශෙ කබල් ගගාමුන්ට ගැම්ම නැතුව වගේසුද්දො වගේ හෙමින් නටාහන්දි පැනපු එවුන් වගේ හද්ද ගොඩේ නැටුම මගේමංම නටනවාතකතකතක තක්ක තකටමංම නටනවා මුන්ට හිනා කාලා ඉනාලැජ්ජ මොකෝ ගැම්ම…

තව කියවන්න