රෝස කැලෙන්
රෝස කැලෙන් ඇහිඳගත්තලූමාගෙ පෙම්බරාමකුලු පැටව් දැකලා දුවනවාකලුවරේදි පිටට නොයනවාපාරෙ යද්දි මුකුලු කරනවාමාගෙ පෙම්බරාබොහොම සුමට ලෙසට හැදුණුමාගෙ පෙම්බරානොදකින් මාගෙ පෙම්බරා ඈත රටින් කපුවො ගැලපුවාසල්ලි අහුරු අහුරු තියෙනවාඉඩම්කඩම් උරුම තිබෙනවාහාමු කියලා ගමම නහිනවාමාගෙ පෙම්බරා මාගෙ දෙමව්පියන් හොයපුමාගෙ පෙම්බරානොදකින් මාගෙ පෙම්බරාමාගෙ දෙමව්පියන් හොයපුමාගෙ පෙම්බරානොදකින් මාගෙ පෙම්බරා සීත දිනද තනිව නිදනවාපවුලෙ නම්බු බම්බු ගහනවානමට පොතක ලියලා තියෙනවාමාව නාකිවෙන්න අරිනවාමාගෙ…