මිනිපන්දමෙ යන්නායි

ඕං වරෙං යන්ට මහ බැද්දට සැකුලෙක් හඹාගන්ට,හබකට මංගහන්ඩ,පෝපත වාගේ නොඉඳ,හේළංගාව ගියා වාගේ,ඌරු බඳේ හඹන්ටත්,රවුළන් අට ඉස්බක් දුර පැනගත් මහගිරි දඹෙන් පැන,ටීල් ගහන,කිරීටි ගහන,කොවු ගහන,ටං ගහන,ටැක්කම් බාන,වන්නිකරේ කටු කැච්චෙක්,ඇඹුල් හාවෙක්,අඩා එළා ගන්ට……..ආ……… මිනිපන්දමෙ යන්නායි ආණ්ඩි වුණේවරෙව් යකෝබසබන්ද කරුවෙලේ එන්නෙ රැහේඉර පොජ්ජ තෙලිපාන වන්නි හතේකස්කරේ මුස්නේ බලාපං මලේ (ඉස්සර වාගෙම තාමත්කෙරුංකාරයාද කියල බලමුකෝ…අනේ මල්බැත්තා පලාපේඩියෙක්වත්එළාගන්ට බැරිවෙනව ඔට්ටුයි)…

තව කියවන්න