මාමුනියේ
අවිචාරෙන් අහලා අවිචාරෙන් ඇහිලායුග යුග යයි ගෙවිලා අඳුරම එයි පෙරළාමාමුනියේ………………මේ රට ඔබේ නොවේලූවැඩ සිටිය රටත් වෙනලූ නොරටුන් ලියා කියාදීඋගතුන් වෙලා කියෝවීයතිවරු පවා මුලාවීමහ උන් බලේ සොයාවීමාමුනියේ………………මේ රට එදා කැලේලූඅප ශිෂ්ට වෙලත් නැතිලූ පරයන් තොසේ වැඬේවීමිහිමව කඩා බෙදාවීමහවුන් අපේ නොවේවීඅවසන් රකුත් මියේවීමාමුනියේ……………… දැන් රට අපේ නොවේලූවෙන යන්ට රටුත් නැතිලූ