සීගිරි ගීතය

අශෝක වනයේ පලවැළ නෙළලාපිට දිය අගලින් මානෙල් පළඳාසිංහ පාදයට පහනක් තබලාසීගිරියට එනු මැන සොඳුරේසැමට හොරා එනු මැන අඳුරේ රාවන හස්තය වැයෙන තුරාහෙළ අවනද්ධය හඬන තුරාපෙරඹර හිරු දෙවි වඩින තුරාවටවෙහෙසක් නොදැනේ නර්තනයේ ජයසක් හඬවන හෝරාවේහේවිසි හඬ ඇරඹෙන්ට කලින්සෙල්පිය ගැට මත සෙමින් පය තබාපිදුරංගල යමු උදෑසනේ

තව කියවන්න