නන්දිනී

අහස ගැලවී බිමට වැටුණාමගුල් බෙර කුස කඳුලූ පිරුණාගීත හඬ වියැකී අඳෝනාමගුල අවමගුලකට හැරුණාකුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනී කුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනීකුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනී ඇවිදගන්නට වෙර දරද්දීතවත් අය පිළිසරණ පැතුවාමගේ අය කෝ නුඹ සොයද්දීඑකා පිට එක මැරී වැටුණාකුරුබිලිය වැඩි දුරක නෑ පල නන්දිනී කුරුබිලිය වැඩි දුරක නෑ පල නන්දිනීකුරුබිලිය වැඩි…

තව කියවන්න

ජබුං ජබුං

එහෙට පැනපියෝමෙහෙට පැනපියෝජබුං ජබුං ජබුං ජබුං මේක තමා මණ්ඩුක රජදහන අපේහිතෙන හිතෙන විටෙදිහිතෙන තැනට පනිනවා ඒ පැත්තට ගියත් මොකෝමේ පැත්තට එතත් මොකෝගිලෙන නැවෙන් පනිමු මචෝවාසි පිලට පනිමු මචෝජබුං ජබුං ජබුං ජබුං මේක තමා මණ්ඩුක රජදහන අපේහිතෙන හිතෙන විටදිහිතෙන තැනට පනිනවා පනිනවාට ගෙවනවනේවැඩිම මිලට පනිනවනේමුහුණුපොතේ බැන්න එකෝබැනලා චන්දෙ දුන්නෙ මොකෝ මේක තමා මණ්ඩුක රජදහන අපේහිතෙන හිතෙන…

තව කියවන්න

සොයසොයා යනවා

සොයසොයා යනවාතනිව වෙර දරලාදිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා අහස තනි රකිනාපොලව බර උසුලාහිරුට වැඳ සැමදාගමනෙ මම යනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා ගලන දිය දහරාදෙපස තුරු ලෙලෙනාකිසිදු විට නොඅසාමගදි පහුවෙනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කාල මායාවේනොමැත මා බැඳුනේගිලෙන විට දිනිඳාවෙහෙස සඳු නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කවිය හද පතුලේලියවුනා රහසේඅසනු රිසි සකියාමතකෙ ගිම් නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම…

තව කියවන්න

රෝස කැලෙන්

රෝස කැලෙන් ඇහිඳගත්තලූමාගෙ පෙම්බරාමකුලු පැටව් දැකලා දුවනවාකලුවරේදි පිටට නොයනවාපාරෙ යද්දි මුකුලු කරනවාමාගෙ පෙම්බරාබොහොම සුමට ලෙසට හැදුණුමාගෙ පෙම්බරානොදකින් මාගෙ පෙම්බරා ඈත රටින් කපුවො ගැලපුවාසල්ලි අහුරු අහුරු තියෙනවාඉඩම්කඩම් උරුම තිබෙනවාහාමු කියලා ගමම නහිනවාමාගෙ පෙම්බරා මාගෙ දෙමව්පියන් හොයපුමාගෙ පෙම්බරානොදකින් මාගෙ පෙම්බරාමාගෙ දෙමව්පියන් හොයපුමාගෙ පෙම්බරානොදකින් මාගෙ පෙම්බරා සීත දිනද තනිව නිදනවාපවුලෙ නම්බු බම්බු ගහනවානමට පොතක ලියලා තියෙනවාමාව නාකිවෙන්න අරිනවාමාගෙ…

තව කියවන්න

ඇතිරිල්ල තලාපන් පෙම්බරෝ

ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ඉස්පාසු නැති හිත හීලෑ නෑමා වෙහෙස කරනවාමගෙන් ඇසුවේ නෑනුඹට සිතුසේ ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ළය මතට මුව මතට ගිනි ලානුඹෙ උණුසුම් සුසුම්පිණි කන්ද නිවේවීවගුරමින් ඩා ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ළය මතට මුව මතට ගිනි ලානුඹෙ උණුසුම් සුසුම්පිණි කන්ද නිවේවීවගුරමින් ඩා ඇතිරිල්ල තලාපන්…

තව කියවන්න