සාගර පතුලේ
සාගර පතුලේ ගල්පර අතරේමුතුකැට බෙලිකටු තුළ සැඟවේමම දනිමි සයුර ගැඹුරුයිසයුර ගැඹුරුයි…. වනතුල මිහිරේ අරුතක් කියැවේකස්තුරි නබ ගැබ තුළ රැඳවේමම දනිමි වනය නිහඬයිවනය නිහඬයි…. මිහිමත පතලේ මිණිකැට සැඟවේමෙහෙයකි මතුකර පැළඳ ගැනේමම දනිමි භරණ දිදුලයිභරණ දිදුලයි….. හද තුළ ඉපිදේ රහසින් වැළපේහද ගැබ සිතුවිලි සැඟව යතේමම දනිමි මහද දුබලයිමහද දුබලයි….. සාගර පතුලේ ගල්පර අතරේමුතුකැට බෙලිකටු තුළ සැඟවේමම දනිමි…