
වස්සකාරා
වස්සකාරා වලා සිඹිනා සිංහලේනදී සිවුදොර ගලා ඇදුනා සිවුහෙලේලෙනින් ලෙන මුනිවරුන් සිටියා විශ්වයේමහා වනමැද හුස්ම මැවෙනා මේ රටේමහා වනමැද හුස්ම මැවෙනා මේ රටේ අහා ප්ලාතා සන්දරාඅරිට ශිව වෙශ විශදෙවාතම් තනානා තම්දෙනනාතම් තනානා තෙයි තන තා චන්ද්‍රශෝභා දිලේ මැදුරා පෙර හෙළේමහාවීදී එළිය කෙරුවා දුම්බරේහරිශ්චන්දා බවුන්වැඩියා මැදරටේතිථිය තිහටම හුස්ම වැටුනා මේ රටේතිථිය තිහටම හුස්ම වැටුනා මේ රටේ සහාදේවා…