මගේ ලේන්සුව

බලා සිටියා දෑස රිදෙනා තුරාජනීජනයා දෙපස ඇදෙනා වීදියේමදෙස බලනා තුරාමගේ ලේන්සුව සුරතට මිට මොලවා මගේ ලේන්සුව මගේ ලේන්සුවමගේ ලේන්සුව මගේ ලේන්සුව ඉවත ගියෙ නෑ අනෙක් අයගෙන් මිදීඑක වරක් හෝ සැමට රහසේමදෙස බලනා තුරාමගේ ලේන්සුව පොඩිකරමින් සිටියා මගේ ලේන්සුව මගේ ලේන්සුවමගේ ලේන්සුව මගේ ලේන්සුව ගැණුම්කරුවෝ විටින් විට පැමිනෙනාඋන් සැමට මා මුනිවතම පාදහදියහෝ නොපිසාමගේ ලේන්සුව මට දිරියම…

තව කියවන්න

ඉවුරේ නම ලියමූ

ඉවුරේ නම ලියමූදෙගොඩ තලා ගලලාසිත නොරිදන් ඇයගේඒ නාගොත හැරමේ යක්ගොත හැරඑගොඩහ ලොවකටඅපි යනවා මැදුරේ සුව නැතිදා මහද මැදුර පුදමීකෝලිය පුණ වෙමි සවි බොහොමාසඳ එළියේ දියරැලි නගනානාලිය නුඹෙ වරළස ලෙසිනා දෙවොලේ පිදු දිනිඳා රුවට රුවක් උපදීවෙසමුණි සවියත් අපි ලබමූනුඹෙ සුවඳේ සසරෙම බැඳෙනාඅත නොහරිමි ඉරණම ලෙසිනා

තව කියවන්න

පරුමක රවන

පරුමක රවන පුත පරුමක ඉඣුද බොලේපලිකද රජුද හරුමස ලෙණෙ කොතැන හෙලේඅනගත අගත චතුදිශ සඟසතුය කලේබුදුහිමි වැඩිය ඉදසල ගුහ නුවර තෙලේ මඩුකශ ලියේ පුගියන මහ නැවක නැගේශමුදහ ශුමන වයඹින් බල කනශ පුරේමහරඣ ගමණි විවරණ ලද පචින ඉමේදශදිශ ගොතම දා පිහිටයි මෙලක තුබේ ශතරශ නදික මිත වියගද පිදුව ලෙණේරුපණද තෙරණි මඩබඩවිට වඩිනු දැනේශොම මලි කොතන නුඹෙ බතිකන…

තව කියවන්න

මාමුනියේ

අවිචාරෙන් අහලා අවිචාරෙන් ඇහිලායුග යුග යයි ගෙවිලා අඳුරම එයි පෙරළාමාමුනියේ………………මේ රට ඔබේ නොවේලූවැඩ සිටිය රටත් වෙනලූ නොරටුන් ලියා කියාදීඋගතුන් වෙලා කියෝවීයතිවරු පවා මුලාවීමහ උන් බලේ සොයාවීමාමුනියේ………………මේ රට එදා කැලේලූඅප ශිෂ්ට වෙලත් නැතිලූ පරයන් තොසේ වැඬේවීමිහිමව කඩා බෙදාවීමහවුන් අපේ නොවේවීඅවසන් රකුත් මියේවීමාමුනියේ……………… දැන් රට අපේ නොවේලූවෙන යන්ට රටුත් නැතිලූ

තව කියවන්න

සූරියවච්චසා

පන්සිළු:මාකුරු මාලේ නාදළු මැද්දේ- සිලි බිලි සිලී බිලී වළලූ නාදේමානිල් සුවඳේ කිතුලේ රෑණේ- චිලි බිලි චීලි බිලී චප්පී නාදේමීන නයන මට සින්නම වෙච්චදා- නෑන සිව කුලේ සූරිය වච්චසාසූරියවච්චසා…………….දුටු පලමු දිනේ- සැනසීම නොදී- හදගැස්ම අරන්- රඟමඬලේ දිලිච්චා- පා රසුදෑලේ සැලිච්චා- සූරියවච්චසා සූරියවච්චසා:සීන සතක වෙණ තත් හැඬවුණාදෝ- කෝණ මහට ගුණයක් කොහෙ තියේදෝසීත සුළං නුහුරට අද හමාදෝ- තාල…

තව කියවන්න