ශිවා
ඕම් නම: ශිවා කොතැනද නොගියේ පිහිටට හෙළයේදකිනා තුරු ශිව මගෙ හිරු කුලයේ-ශිවා රක්ෂසම් ශිවාඑකම සරණ නුඹ පමණයි මා හටසදා ශිවා -ශිවා ගිජිඳුන්ගේ නෙතු බාල පැටුන් ලදරිවිඳුන්ගේ නව කිරණ උදාගිරලෙසින් රැඳෙන් -ශිවාහෙළයන්ගේ අබිමානය දැනගෙනදෙපයින් මා හට නැගිටින්නට අතදෙමින් ශිව: -සදා ශිවා වැනසුමෙ සලකුණ නුඹයයි පැවසුවලෝ අනියත බව වැටහුණු කරුණදබවුන් වඩා -ශිවාකයිලාසය මත රෝහණෙ වැඩ සිටකරුණා ගුණයම…