මගේ ආලේ…..

මගේ ආලේ…..ලියා නැතුවාකියා නැතුවාඅසා නැතුවාකවුරු හෝ…..මගේ ආලේ…..මගේ ආලේ….. සෙනේ මැවෙනා….දැනී නැතුවාපුදා නැතුවාබැඳී නැතුවාකාට හෝ……..ගෙවූ කාලේ…..මැකී ලෝලේ…. මගේ ආලේ…..මගේ ආලේ….. තාම සිතනා……එදා නැතුවාමෙදා නැතුවාසදා පැතුවාතනිකමේ…..නැතේ කෝලේ…..රැකේ සීලේ……මගේ ආලේ…..මගේ ආලේ…..

තව කියවන්න

ආලයෙ තරමට

ආලයෙ තරමට නාදය මිහිරීතාලයෙ අනුවම පාදයෙ ගිගිරීනටන්නියේ……රඟන්නියේ……දෑසින් බලලා කියන කතාවටහදවත ඇතුලේඅකුණු කොටනවාමාවම තෝරා ගත්තේ ඇයි…. දාවල ගිනියම නෑ නුඹ තැකුවේමා සිටි තැනටම ආ නුඹ දුටුවේවසන්තියේ…..දසන්තියේ……රහසින් මුමුණා කියන කතාවටහදවත ඇතුලේසුළං හමනවාමා හද හඳුනා ගත්තේ ඇයි… සූරිය ගිලිහුණි සාගර පතුලේරාගය සන්ධ්‍යා ගී හඬ නැගුණීවයන්තියේ……ගයන්නියේ……ඈතට ඇදෙනා සාරංගී නදහදවත ඇතුලේතැනක් හදනවාමා හද සතපාලන්නේ ඇයි….. රෑයම සඳවත සේලය අඳිනාමා සිත…

තව කියවන්න

අද මල් උයනට

අද මල් උයනට ආයෙ වහිනවාතෙමුනේ මං විතරයිඅඳුරු වලා මත අකූනු හඬනවාඇසුනේ මට විතරයි තෙමුනෙත් මං විතරයිඇසුනෙත් මට විතරයි වෙනදා මල්වැසි කුඩයට හැලුනේමෙතරම් රිදුනේ නෑතෙමුණු කවදවත් දෑස රිදෝගෙනමෙහෙම වැස්සෙ නම් නෑ මෙතරම් රිදුනෙත් නෑමෙහෙමම වැස්සෙත් නෑ පුරුදු වැස්සමයි නුපුරුදු හුළඟයිවීදුරුවද තෙමුනානුඹේ වියලි නෙත දෑස ගැටුණෙ ඇයිරථය විගස ඇදුනා වීදුරුවද තෙමුනාරථය විගස ඇදුනා

තව කියවන්න

සුඹුලූ දූලි

සුඹුලු දූලි පිස හමනා පාදඩ තනිකමද මැකූමගේ ලොවේ උතුරු සුළඟ කිමද සොවින් මේමා ඉදිරියෙ වාඩිවෙලා මුහුණ බිමට නැඹුරු කරන්කඳුලු සලන්නේමිදුළට වී හඬනු එපා මල් නොපිපේවීකුටියට වී හඬනු එපා සඳු සැඟවේවීසිනා කිකිණි අහුරු අහුරු ඕනෙ සුරලියේ කුරුටු ගගා පොලව පුරා ඇන්දෙත් මගෙ නමම කියාහොඳටම දනිමිදිනපොත නුඹ දුටුවෙ නැතී පිරුනේ නුඹ ගැනම කවීතවම නොදන්නීඅකලට මහ වරුසාවක් දෙදෙනා…

තව කියවන්න

කෝමල දෑතේ…

කෝමල දෑතේ….දෑගිලි තාලේ….තක ජිම් ජිම් – තක ජිම් ජිම්- තක ජිම් ජිම් – තක ජිම් ජිම්ඈතට පාවේ….රේවා සේලේ…ගත කුල්මත්- සිත මන්මත්- නෙතු කැල්මන්- ඇය සුන්දර ගීතේ මාගේ නුඹටයි ගැයුවේහීනේ ආයේ සරසන් සොඳුරේසීතල කෝඬේ….පෑ සුව බෝ වේ…ගත රන්වන්-නෙතු නිල්වන්- බැම ඉඳුඳුන්- හඬ කොව්ලන්තක ජිම් ජිම් – තක ජිම් ජිම්- තක ජිම් ජිම් – තක ජිම් ජිම්…

තව කියවන්න