චන්දා චන්ද්‍රාවන් චන්දා

චන්දා චන්ද්‍රාවන් චන්දාවලාවෙන් වැසී යන නොපෙනීසඳගිර අද සසලයිපා බැඳි රසුදැල් හඬනා වෙනසටහදගිර ගිනි මොලවයි හදගිර අද සසලයිසඳගිර අද සසලයිහදගිර ගිනි මොලවයි ගිම්හානෙට ගිනියම් සඳගිර මතතණපත් එලූ ලෙසේහද විදලා ලූ කින්නරපති මාමැලවෙයි දැවී එසේ ලයේ ගලන ලෙය රිදුනේ නෑනුඹේ කඳුළු විලසේ හදගිර අද සසලයිසඳගිර අද සසලයිහදගිර ගිනි මොලවයි බෙයඳේ ගිනෙරද මැලවෙනු හොඳ නෑහද මල පෙලූ ලෙසේලෙන්…

තව කියවන්න

රාමා නටන්නේ

රාමා නටන්නේ මෙහෙමයි කියාලාහනුමා පිනුම් ගැහුවාතයියා තයියා තයියා තයියා තයියා තයියා තාආ කළට ළංකා පුරයේ විකුම් දැකරාමා උමතුවීලාහයියා හයියා හයියා හයියා හයියා හයියා හා බානේ බැඳි ගොන් වාගේ අඳෝමැයිරාමා ලඟයි ලක්ෂ්මන්ඒ දෙදෙන සොඳිනා ගැලපේද මන්දාමඩවන්ට අස්වදින කෙත්මන්දා මන්දා මන්දා මන්දා මන්දා මන්දා බං වාහේ කුමට මම හැර නොයමී ලංකාසීතා කියයි සතුටින්රාමාට ඕනෑ වනසන්ට ලංකානැගයන්න දඬුමොනරයෙන්දෙයියා…

තව කියවන්න

සුවිමාලී

මේ කුලූ වරල සලා පුනාවසින් උපන් ලියේදෝතලූ වනයෙ අතලෙ පැන් ඉස ඉස සිටිය ලියේමා මැව්වේ නුඹව ජෙග් ජෙග ජෙග සිහින අනාපන පිම්බා අනඟ තද් දොමිකිට සරය මුදාසුවිමාලී සුංසුමාරගිරේ පුන්කුසුමීසුකුමාලී වම්ස හේලිහෙලේ මන්මදොරී සුරඹ ලෙසේ සේලෙ මුදා අහසෙ සරන්නෙදෝපිණිපොද වැටෙන විටදි දේදුන්නෙන් බසින්නෙදෝමා බැන්දූ නුඹේ පා නූපුර හඬන යසේඉසිමනුදූ රැඳෙන් මද්දල් හඬ ඇසෙන දුරේගර්ගාරී මංගලාවි මලී…

තව කියවන්න

ඇතිරිල්ල තලාපන් පෙම්බරෝ

ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ඉස්පාසු නැති හිත හීලෑ නෑමා වෙහෙස කරනවාමගෙන් ඇසුවේ නෑනුඹට සිතුසේ ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ළය මතට මුව මතට ගිනි ලානුඹෙ උණුසුම් සුසුම්පිණි කන්ද නිවේවීවගුරමින් ඩා ඇතිරිල්ල තලාපන් පෙම්බරෝමහද නොතලායාලා යාලා යාලා යාලා ළය මතට මුව මතට ගිනි ලානුඹෙ උණුසුම් සුසුම්පිණි කන්ද නිවේවීවගුරමින් ඩා ඇතිරිල්ල තලාපන්…

තව කියවන්න

සුපණී ගීතය

තරුමාලේ සඳෙන් මුදා- පුරපෝදා බඳින්නෙපාසූරියකුල රකුන් සඳුව- නොදැක ඉඳීවීසුර මානේ සරන්නෙපා- පිනි යාමේ රගන්නෙපාමෝරිය කැල රවුලූ රජුට- නඩුත් කියාවීලකලූ උකුලූ මුකුලූ සිනා තඹුරු වනය පුබුදු කලාකැකුලූ දොතලූ මටලූ සලා ලකම ලකය එකලූ කලා දිගු වරළස බන්දා හිරු මාලය බැන්දාගුරුලූ නෙතට පෙනෙන දුරක සීමා ඉර ඇන්දාඋරබාහුද රන්දා රණ සේලය අන්දාසටන් බිමට කෙසරු දෙනකි ඈ රාවන වැන්දා…

තව කියවන්න