මේ ඇය නොවෙයි

මේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී සඳපාන මා සෙවූවන අරණ නිහඬවූමල් උයන සුවඳ වූඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී ගුරුපාර ළග රැඳීඑනතුරුම නෙත් රැඳීසුව යහනෙ සරොසතීඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී ගිම් නිවා මා සිඹීතුරුලේදි හද පිනූමිණිකිකිණි සිනහවූඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී වෙන කාගෙවත් නොවූමගෙ ලෝකෙ අබි වුණූපාදපරිචාරිකාඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය…

තව කියවන්න

මේ තමා දිවියේ हे जीवनाचे खरे

මේ තමා දිවියේ සැබෑ හැඩ නුඹ නොකියූहे जीवनाचे खरे रूप तू मला दाखवले नाहीसतू मला फुलपाखराची रंगीत स्वप्ने दिलीसआणि मग तू मला सोडून गेलीसකඳුළට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී නෙක සිත්තම් මේ තමා දිවියේ සැබෑ හැඩ නුඹ නොකියූहे जीवनाचे खरे रूप तू मला दाखवले नाहीस फुलांनी भरलेल्या बागा नाहीत इंद्रधनुष्यही ओसरलेतुम्ही उल्लेख केलेला निळा प्रवाह…

තව කියවන්න

කේවල සඳ

තනිපංගලමේ තණබිම්පලසේඅහස බලාගෙන මං සිටියාකේවල සඳ ඇයි බබලන්නේකේවල සඳ ඇයි බබලන්නේ හිරිගඩු පිපෙනා සුළගෙහි දැනෙනාපහස මුලාවෙකි මට සිතෙනාකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි බබලන්නේ තරු මැදින් ඇදී සිත ගිමන් හරීපෙරදා සිතුවිල්ලම ඉපදීමට හොරෙන් වගේ කොඳුරමින් ඇසේකවුදෝ හෝවිල්ලක සැතපීකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සඳ ඇයි බබලන්නේ උණ කපුරු මැදී…

තව කියවන්න

සාගර පතුලේ

සාගර පතුලේ ගල්පර අතරේමුතුකැට බෙලිකටු තුළ සැඟවේමම දනිමි සයුර ගැඹුරුයිසයුර ගැඹුරුයි…. වනතුල මිහිරේ අරුතක් කියැවේකස්තුරි නබ ගැබ තුළ රැඳවේමම දනිමි වනය නිහඬයිවනය නිහඬයි…. මිහිමත පතලේ මිණිකැට සැඟවේමෙහෙයකි මතුකර පැළඳ ගැනේමම දනිමි භරණ දිදුලයිභරණ දිදුලයි….. හද තුළ ඉපිදේ රහසින් වැළපේහද ගැබ සිතුවිලි සැඟව යතේමම දනිමි මහද දුබලයිමහද දුබලයි….. සාගර පතුලේ ගල්පර අතරේමුතුකැට බෙලිකටු තුළ සැඟවේමම දනිමි…

තව කියවන්න

මතකය අවදිවී

මතකය අවදිවීආයේ කඳුලු ගලාවිඒ තමයි තනිකම් නිදහසතනිකමේ නිදහස හිතවත්කමක් වීආයේ සමග බැඳේවීඒ තමයි බැඳීම් සොම්නසබැඳීමේ සොම්නස කලෙකින් වෙන්වෙලාආයේ දුකම දැනේවීඒ තමයි විරහවේ දොම්නසවිරහවේ දොම්නස කොපමණ දුකක්දෝආයේ සතුට මියේවීඒ තමයි තනිකම් ගොම්මනතනිකම් ගොම්මන

තව කියවන්න