ධම්මික හෙට්ටිආරච්චි

සාගර පතුලේ

සාගර පතුලේ ගල්පර අතරේමුතුකැට බෙලිකටු තුළ සැඟවේමම දනිමි සයුර ගැඹුරුයිසයුර ගැඹුරුයි…. වනතුල මිහිරේ අරුතක් කියැවේකස්තුරි නබ ගැබ තුළ රැඳවේමම දනිමි වනය නිහඬයිවනය නිහඬයි…. මිහිමත පතලේ මිණිකැට සැඟවේමෙහෙයකි මතුකර පැළඳ ගැනේමම දනිමි භරණ දිදුලයිභරණ දිදුලයි….. හද තුළ ඉපිදේ රහසින් වැළපේහද ගැබ සිතුවිලි සැඟව යතේමම දනිමි මහද දුබලයිමහද දුබලයි….. සාගර පතුලේ ගල්පර අතරේමුතුකැට බෙලිකටු තුළ සැඟවේමම දනිමි…

තව කියවන්න

මතකය අවදිවී

මතකය අවදිවීආයේ කඳුලු ගලාවිඒ තමයි තනිකම් නිදහසතනිකමේ නිදහස හිතවත්කමක් වීආයේ සමග බැඳේවීඒ තමයි බැඳීම් සොම්නසබැඳීමේ සොම්නස කලෙකින් වෙන්වෙලාආයේ දුකම දැනේවීඒ තමයි විරහවේ දොම්නසවිරහවේ දොම්නස කොපමණ දුකක්දෝආයේ සතුට මියේවීඒ තමයි තනිකම් ගොම්මනතනිකම් ගොම්මන

තව කියවන්න

අන්න රසිකයෝ

ගයන ගීතයට මණ්ඩප නොතනාදවසක් වැඩකර නිවසට යන්නටඅසුනක් ගන්නට පොරකනවා අන්න රසිකයෝමගෙ රසිකයෝපුදුම රසිකයෝකදිම රසිකයෝ එකෙක් දිනද්දී තවෙකෙක් කලුවේහිටගෙන කිරකිර සල්ලාපේහැමෝම එකසේ හැරී බලනවාඇරඹෙන විටදිම මාගේ ගී අන්න රසිකයෝමගෙ රසිකයෝපුදුම රසිකයෝකදිම රසිකයෝ හඬෙන් වසග වී විඩා නිවාලනකීයෙන් කීයද කීයක් දෙන්නේගැන්නෙ නෑ මං පින් දෙනවාමගෙ ගින්දරත් නිවලා දැම්මේ අන්න රසිකයෝමගෙ රසිකයෝපුදුම රසිකයෝකදිම රසිකයෝ දුකට මෙහෙවරට පින්දී ගයමීදුම්රියෙ…

තව කියවන්න

රේරං මා ලොකූ නටං

රේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටං මහසෙන් කඩුව අත දරංඌවම යකුන් නතු කරංඅහසින් බිමන් යන්තරෙන්සී හෙළ රකුසු වෙස් අරංහැක්මෙන් කෝවිලට වඩන්නෑ යකු වරිගෙ ගං දොරින් රේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටංරේරං මා ලොකූ නටං උරගුන් හඹප කිරිසපුන්පමණක් සිටින ගෙමිදුලෙන්සොරබොර වැවින් දිය අරංබින්තැනි යාය සරු…

තව කියවන්න

සුදු හාමිනේ

මම දන්නවා සුදු හාමිනේ….නුඹ අඬගැසුවේ නෑමා හා දොඩන්න කැමතිත් නෑමට හිතුනා….මං ආවා …..ඇරයුම් විමසුම් ඕනෑ නෑ…..සුදු හාමිනේ…. සුදු හාමිනේ…… මම දන්නවා සුදු හාමිනේ….නුඹ තනිව බයේනේමං ඉන්නකම් කවුරුත් එන්නේ නෑබය වෙන්නෙපා තනියට ඉන්නවාසුදු හාමිනේ…. සුදු හාමිනේ……මට හිතුනා….මං ආවා …..ඇරයුම් විමසුම් ඕනෑ නෑ…..සුදු හාමිනේ…. සුදු හාමිනේ…… දුක හිතෙනවා සුදු හාමිනේ….නුඹ මදෙස බලන්නෑඑක වචනයක්වත් දෙඩුවේ නෑනේඔහෙ කමක් නෑ…

තව කියවන්න