කේවල සඳ

තනිපංගලමේ තණබිම්පලසේඅහස බලාගෙන මං සිටියාකේවල සඳ ඇයි බබලන්නේකේවල සඳ ඇයි බබලන්නේ හිරිගඩු පිපෙනා සුළගෙහි දැනෙනාපහස මුලාවෙකි මට සිතෙනාකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි බබලන්නේ තරු මැදින් ඇදී සිත ගිමන් හරීපෙරදා සිතුවිල්ලම ඉපදීමට හොරෙන් වගේ කොඳුරමින් ඇසේකවුදෝ හෝවිල්ලක සැතපීකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සඳ ඇයි බබලන්නේ උණ කපුරු මැදී…

තව කියවන්න

තෝකී තොකී යහා මේනා

කාලේ ගෙවී ගියා බාලේහීනේ වගේ එහේ දූවේසීතේ බොහෝ සඳේ පානේපාපේ මොකෝ මෙහේ ආවේ සිතේ තනිකමයි රළ බින්දේමගේ පරපුරයි එහි නැසුනේ ආවේ එහේ මහා සේනාදෝසේ මොකෝ මෙහේ ගේනානාසා ගැයූ මගේ ගීතේආසේ වලා පවා ඇඬුවේ සිතේ තනිකමයි රළ බින්දේමගේ පරපුරයි තරු අහසේ තෝකී තොකී යහා මේනාතෝකී තොකී යහා මේනාතෝකී තොකී යහා මේනාවෙලේලෙශ්කිමා නිශූ යහ මේනාවෙලේලෙශ්කිමා නිශූ යහ…

තව කියවන්න

ආවා

ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ බෝ වේ තරුමල්ගෙනෙමි අරුංගල්සඳ වේ අහසේපළඳමි සිරසේනෙලමි නෙලුම් මල්ලමි මාලාමල්නාඬා සැනහෙන්නේ ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ රෑ වේ නොමකල්නෙලනෙමි කඩුපුල්නලලේ තිලකේසිපගමි රිසිසේකුමටද රසුදැල්රැව්දෙන හැමකල්නාඬා සැනහෙන්නේ ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ

තව කියවන්න

සරුංගල් සරුංගල් අරුංගල් අරුංගල්

මගේ ලෝකෙ පුංචි කාලෙ පිරිලා තිබුනාසරුංගල් සරුංගල් සරුංගල් සරුංගල් නුඹේ ලෝකෙ පුංචි කාලෙ හැඩවැඩ කෙරුවාඅරුංගල් අරුංගල් අරුංගල් අරුංගල් ලෝක බෝලෙ අපට හොරා කැරකිලා තිබුණාඅපට නොදැනි අප වෙන්වී ලොකුවී තිබුණාමගේ ලෝකෙ අලුත් තැනක ඉලක්ක තිබුණාපදක්කම් පදක්කම් පදක්කම් පදක්කම් හැරිල බලා හිතන්නවත් සිහියක් නැතුවාඉලක්කම් ඉලක්කම් ඉලක්කම් ඉලක්කම් සරුංගල් සරුංගල් අරුංගල් අරුංගල් ලෝක බෝලෙ අපට හොරා කැරකිලා තිබුණාඅපට…

තව කියවන්න

කුවේණි ගීතය

සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේහිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රාපින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේනෑසෙන හඬ ඇති නිසසල විල…

තව කියවන්න