පලා යනු පුතුනේ !

පලා යනු පුතුනේ………..සිහිය පමණක් ලග තබාගෙනපලා යනු පුතුනේ…………. සියලු අය නොතකා………සියලු දෙය අතැරා…………පලා යව පුතුනේ…………. සයුරු පිහිනාලා………..වාලුකා විඳලා………..කුසට අහරක් ගතට නිවනක්නැතිව දුක විඳලා…..පලා යනු පුතුනේ…………… මිතුරු වෙස්පාලා……සතුරො වැහිවැහැලා…..කිසිදු මිනිසෙකු මිතුරු නොම වෙයිතනියෙ ගුණ සිතලා……පලා යනු පුතුනේ……. දැනුම නුඹ දරනා……….ධනය මගෙ පෙරදා…..ලොවම නොදනිති ලොවක උරුමයදිනෙක ලොව සොයනාපලායනු පුතුනේ……….. දිනෙක සවසතටා…..පිහිට නුඹ පමණා….එදින ලෝකෙට ඇත්ත පවසවගුරුමුෂ්ටි නොතකා…..පලා…

තව කියවන්න

සුපණී ගීතය

තරුමාලේ සඳෙන් මුදා- පුරපෝදා බඳින්නෙපාසූරියකුල රකුන් සඳුව- නොදැක ඉඳීවීසුර මානේ සරන්නෙපා- පිනි යාමේ රගන්නෙපාමෝරිය කැල රවුලූ රජුට- නඩුත් කියාවීලකලූ උකුලූ මුකුලූ සිනා තඹුරු වනය පුබුදු කලාකැකුලූ දොතලූ මටලූ සලා ලකම ලකය එකලූ කලා දිගු වරළස බන්දා හිරු මාලය බැන්දාගුරුලූ නෙතට පෙනෙන දුරක සීමා ඉර ඇන්දාඋරබාහුද රන්දා රණ සේලය අන්දාසටන් බිමට කෙසරු දෙනකි ඈ රාවන වැන්දා…

තව කියවන්න

පැණවත් හිමිසඳ

පැණවත් හිමිසඳ පවුරු වෙතට යමුරටවැසි මෙහෙවර ඉටු කරමූගුණවත් මෙහෙසිය මන්දෝදරියේරටවැසි මෙහෙවර ඉටු කරමී මී මයැ මූ නොව මා හැර යාදෝබැලුම්ගලින් පරදෙස් දකිමූබැලුම්ගලින් පරදෙස් දකිනට යමිවා තලයේ රලු කමද වැඞී බැලුම්ගලට ගොස් වැලිගම්පුර යමුකප්තුරු යායම බලා එමූකප්තුරු යායම සරුවට තිබෙනාපෙරපර දෙදිගම පල යවමී

තව කියවන්න

බහිරව ආවැඩුම් තත

(භේරුණ්ඩා ලකුණින් දෙවොල් බෙරෙන් බහිරවකන්දෙන් සීතාවකින් කාලතිත්තයෙන් කදම්භ නදියෙන් සීමාකොට පළමුවද, සීමා බිඳ දෙවනුවද, සතර හෙළයේම රක්නා ඉර බස්නා පලාතේ සීහෙළයන්ගේ මහා ජයඝෝෂාව සමගින් අවසරයි අවසරයි අවසරෝ මහාකාල ෙභෙරව පරපුර ආ වඩන්නට අවසරෝ…..) බුම්මඩ බ‍්‍රඩ බරණි ඩඩඩ ඩම් ඩම ඩම ඩමරු හඬටපිප්පලි පුර සිවෙන සමග හුම් හුම් හුම් පෙරට ඇදෙනපච්චිම හෙළ බ‍්‍රැණ්ඩි බ‍්‍රබ‍්‍රබ‍්‍ර හුස්මට හුස්මකුත්…

තව කියවන්න

වීදියේ සොබනී

වීදියේ සොබනීගිගිරි සොලවා ඇයි සිනාගිගිරි ගිලිහේවී රෑ යමේ කොමලීදෙබැම නටවා ඇයි සිනාදෙබැම වෙහෙසේවී අලුයමේ උපුලීදෙතොල පිසදා ඇයි සිනාදෙතොල මැලවේවී

තව කියවන්න