මල්සරෝ තෝ පලෝ

වේදනා දෙන බැඳීමයි දුකමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ විද්දා විද්දාමයි සැකක් නෑපැටලුණා දැවටීඋන්නා උන්නාමයි නිමක් නෑහේතු නැති කරුණූමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ ඇන්දා ඇන්දාමයි කියද්දීසන්තකේ හිඳුනාමන්දා මන්දා දැන් බලද්දීගොන්කමේ මහිමේමල්සරෝතෝ පලෝඑපා අහලක දකින්නත් ආයේපලනවා තොගෙ දුන්න විද්දෝතින්මල්සරෝතෝ පලෝ තට්ටෙ තට්ටේමයි බලද්දීකෙස්ගසුත් ගිලිහීගෙවිලා ගෙවිලා ගොස් මාරකේහෙනහුරා ගෙවිලාමල්සරෝතෝ පලෝඑපා…

තව කියවන්න

කිරලෝ

කිරලෝ අඬපන්දහවලෙ බලපන්මිදුලේ මල් පිපෙනවද කියාඅහලා කියපන්කවුරුද ආවේමල්ගොමු පසුකර නිවෙස කරා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. මේ හැටි කුමටදකසුකුසු එලියේඇයි මා තනිකර අගුලු දමාකිරලෝ සොයපන්පවුලේ උන් මැදඅම්මා ඉන්නෙද කඳුලු සලා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. අප්පා නොදොඩාමල්පැල අසලදකඩවර දෙවි හට භාර වෙවීකිරලෝ සිතපන්නොකරපු වරදකඅගමුල පැටලී වියරු වුණා කිරලෝ…. කිරලෝ…..කිරලෝ…. කිරලෝ….. නායක හිමියෝකට්ටඩි රාලදයන්තර මන්තර තතු කියනාකිරලෝ කුමටදනැති ලෙඩකට මමබැන්දේ…

තව කියවන්න

කෝඩුකාරයා

කෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා ඈත ඈත ඇවිද ඇවිදමෑත මෑත හොරෙන් බලනවාඋරුහන් බානවාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා පාට පාට හීන මවන්රෑට රෑට සින්දු කියනවාඅරුතින් අඟවනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා තෝර තෝර මාල වලලුඕනෙ නේද කියල අහනවාවෙන උන් නොතකනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා ගැනල ගැනල දවස් ගැනලවයස හරිලු කවිද ලියනවාතවමත් උමතුවීකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා නැගල නැගල පියගැටපෙලදොරකඩ ළග තට්ටු කරනවාමගෙ හිත කළඹනාකෝඩුකාරයානුඹ මගෙ කෝඩුකාරයා

තව කියවන්න

චූටි මැණිකෝ චූටි මැණිකෝ

චූටි මැණිකෝ චූටි මැණිකෝලලාට දේසේ තවලම එනවෝකාසි නැතුවෝ කාසි නැතුවෝපාට පාට වලලුද දෙනවෝ චූටි මැණිකෝ චූටි මැණිකෝකලාට ආලෙ වරදක් නැතියෝමාගෙ අකුමේ මාගෙ අකුමේආයෙ නෑනෙ වෙන උන් රිදුවේ චූටි මැණිකෝ චූටි මැණිකෝවිදේහ වාසේ හිතපන් හනිකෝකාලෙ ගෙවෙනෝ කාලෙ ගෙවෙනෝසීත කාලෙ ලඟ ලඟ එනවෝ

තව කියවන්න

ගුගුරා වහී

ගුගුරා වහීමැදියම් රැයේපුපුරා බිඳීඅකුණුද සැරේ පහන් කණුවට පාමුලේවීදියේ උන්නාසුපුරුදු ලෙස මා උන්නාසේවා මුරය බැවිනා ගණනුත් අසාවැඩියැයි කියාඅඩු නෑ අසාඇවටිලි කලා පහන් කණුවට පාමුලේවීදියේ උන්නාසුපුරුදු ලෙස මා උන්නාසේවා මුරය බැවිනා අඳුරේ වෙලීසීතල එතීඋණුසුම වෙතීපිරියක් නැතී

තව කියවන්න