මගේ ලේන්සුව

බලා සිටියා දෑස රිදෙනා තුරාජනීජනයා දෙපස ඇදෙනා වීදියේමදෙස බලනා තුරාමගේ ලේන්සුව සුරතට මිට මොලවා මගේ ලේන්සුව මගේ ලේන්සුවමගේ ලේන්සුව මගේ ලේන්සුව ඉවත ගියෙ නෑ අනෙක් අයගෙන් මිදීඑක වරක් හෝ සැමට රහසේමදෙස බලනා තුරාමගේ ලේන්සුව පොඩිකරමින් සිටියා මගේ ලේන්සුව මගේ ලේන්සුවමගේ ලේන්සුව මගේ ලේන්සුව ගැණුම්කරුවෝ විටින් විට පැමිනෙනාඋන් සැමට මා මුනිවතම පාදහදියහෝ නොපිසාමගේ ලේන්සුව මට දිරියම…

තව කියවන්න

අහිමිවූ මන්දිරේ…

සිටා සිටාසිටා සිටා අහිමිවූ මන්දිරේ…පවුරු තව ඔසවාමටම තහනම පනවාඇයි රජෝ….කුසට ගිණි පිඹලාතවම කිරි එරෙනා…… කාසි ඇසුනා එදාකුසට ගිවිසුම් ලාලොවට රහසේ සිටියාමොන විනේ….කුසින් නිදහස් මාහිතෙන් නිදහස් නෑ….. ඇයි රජෝ….කුසට ගිණි පිඹලාතවම කිරි එරෙනා…… ගෙපැල් කැපුවා අපී…සිහින හෙළි කෙරුවාමවක සෙනෙහේ ගැනලාඑකතුවී….රැහැන්පොට කැපුවාතවම වැලපෙනවා…. ඇයි රජෝ….කුසට ගිණි පිඹලාතවම කිරි එරෙනා…… සරණ කොතැනද නැතීවන්දි හද ගෙවතීකිරට අඬනවා ඇතීමගෙ රජෝ…..එක…

තව කියවන්න

අන්න රසිකයෝ

ගයන ගීතයට මණ්ඩප නොතනාදවසක් වැඩකර නිවසට යන්නටඅසුනක් ගන්නට පොරකනවා අන්න රසිකයෝමගෙ රසිකයෝපුදුම රසිකයෝකදිම රසිකයෝ එකෙක් දිනද්දී තවෙකෙක් කලුවේහිටගෙන කිරකිර සල්ලාපේහැමෝම එකසේ හැරී බලනවාඇරඹෙන විටදිම මාගේ ගී අන්න රසිකයෝමගෙ රසිකයෝපුදුම රසිකයෝකදිම රසිකයෝ හඬෙන් වසග වී විඩා නිවාලනකීයෙන් කීයද කීයක් දෙන්නේගැන්නෙ නෑ මං පින් දෙනවාමගෙ ගින්දරත් නිවලා දැම්මේ අන්න රසිකයෝමගෙ රසිකයෝපුදුම රසිකයෝකදිම රසිකයෝ දුකට මෙහෙවරට පින්දී ගයමීදුම්රියෙ…

තව කියවන්න

ජබුං ජබුං

එහෙට පැනපියෝමෙහෙට පැනපියෝජබුං ජබුං ජබුං ජබුං මේක තමා මණ්ඩුක රජදහන අපේහිතෙන හිතෙන විටෙදිහිතෙන තැනට පනිනවා ඒ පැත්තට ගියත් මොකෝමේ පැත්තට එතත් මොකෝගිලෙන නැවෙන් පනිමු මචෝවාසි පිලට පනිමු මචෝජබුං ජබුං ජබුං ජබුං මේක තමා මණ්ඩුක රජදහන අපේහිතෙන හිතෙන විටදිහිතෙන තැනට පනිනවා පනිනවාට ගෙවනවනේවැඩිම මිලට පනිනවනේමුහුණුපොතේ බැන්න එකෝබැනලා චන්දෙ දුන්නෙ මොකෝ මේක තමා මණ්ඩුක රජදහන අපේහිතෙන හිතෙන…

තව කියවන්න

සොයසොයා යනවා

සොයසොයා යනවාතනිව වෙර දරලාදිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා අහස තනි රකිනාපොලව බර උසුලාහිරුට වැඳ සැමදාගමනෙ මම යනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා ගලන දිය දහරාදෙපස තුරු ලෙලෙනාකිසිදු විට නොඅසාමගදි පහුවෙනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කාල මායාවේනොමැත මා බැඳුනේගිලෙන විට දිනිඳාවෙහෙස සඳු නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කවිය හද පතුලේලියවුනා රහසේඅසනු රිසි සකියාමතකෙ ගිම් නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම…

තව කියවන්න