සොයසොයා යනවා

සොයසොයා යනවාතනිව වෙර දරලාදිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා අහස තනි රකිනාපොලව බර උසුලාහිරුට වැඳ සැමදාගමනෙ මම යනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා ගලන දිය දහරාදෙපස තුරු ලෙලෙනාකිසිදු විට නොඅසාමගදි පහුවෙනවා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කාල මායාවේනොමැත මා බැඳුනේගිලෙන විට දිනිඳාවෙහෙස සඳු නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම යනවා කවිය හද පතුලේලියවුනා රහසේඅසනු රිසි සකියාමතකෙ ගිම් නිවනා දිනෙක හමුවෙනවාඑතෙක් මම…

තව කියවන්න

නෙක්ටනෙබෝ පාරාවෝ

නෙක්ටනෙබෝ පාරාවෝසන්දරලා පරුමකලා එන්න ඇතී ඔහෙ ඉන්න ඇතීනැවට නැගී ගොටබබොඣි පුගීකිව්වෙ නැතී තව බොහොම ඇතීදන්නෙ නැතී පඬි තරමෙ නැටී නෙක්ටනෙබෝ පාරාවෝසන්දරලා පරුමකලා පන්න ඇතී උන් කොල්ල කතීදියුණු වෙතී අප දැනුම ගතීදන්නෙ නැතී පෙර දැනුමෙ හැටීකොටලු ගතී මෙහෙ එමට ඇතී නෙක්ටනෙබෝ පාරාවෝසන්දරලා පරුමකලා නෙක්ටනෙබෝ පාරාවෝසන්දරලා පරුමකලා කුන්ටකිටේ පරපුරක හැටීවෙනස නැතී මෙහෙ ඔයිට වැඩීඅන්තිමෙදී අපි ණයට කතීඑන්නෙ…

තව කියවන්න

උන්ඩියා (Chill Version)

මේ උන්ඩියාපුල්ලියා බැඳගෙන බැරි බර අදිනා වණ්ඩියාඅහුලා අහුලා පොදියට බඳිනා බණ්ඩියාකාටත් හිතහොඳ කාගෙත් දුක දුටු චණ්ඩියාමේ උන්ඩියා රද්දඩ අටනා බහිපුර වෙහෙනාඋන්ගේ ජඩ වැඩ කරන්නෙ නෑමේ උන්ඩියා අට අට පටකේ අට ගණ පිදුවේපිට පිට හටනේ දුනුපෙල හිටියේමේ උන්ඩියා යනවිට බහිකේ මුතියංගනයේමුනි බණ ඇහුනේ ගිහිගෙය ඇරියේමේ උන්ඩියා

තව කියවන්න

කෝ අනිකෝ

රුදු වන ගැබේ- තනිවූ යුගේගොරවන හඬේ- බියකරු බවේපැන යන්න තැනක් නෑසැඟවෙන්න තැනක් නෑකෝ අනිකෝ…….කෝ අනිකෝ……. ජනපද බිහිව නැතීචකිතය හිතෙහි රැඳීසෙවනැලි මැවේ- ගොර ගොර ඇසේවිෂ දල දිගේ- ගොදුරද භවේහිනැහෙන්න හිතක් නෑ….සැනසෙන්න මගක් නෑ…..කෝ අනිකෝ…….කෝ අනිකෝ……. පැන යන්න තැනක් නෑසැඟවෙන්න තැනක් නෑකෝ අනිකෝ…….කෝ අනිකෝ……. දෙනෙතට නින්ද නැතීසවනට නිනව් නැතීපර්වත වැනී- විගහින් එතීදැන් දැන් වගේ- මරණය දැනේසුසුමන්ද ගැටෙන්නා……හදගින්න…

තව කියවන්න

මාමුනියේ

අවිචාරෙන් අහලා අවිචාරෙන් ඇහිලායුග යුග යයි ගෙවිලා අඳුරම එයි පෙරළාමාමුනියේ………………මේ රට ඔබේ නොවේලූවැඩ සිටිය රටත් වෙනලූ නොරටුන් ලියා කියාදීඋගතුන් වෙලා කියෝවීයතිවරු පවා මුලාවීමහ උන් බලේ සොයාවීමාමුනියේ………………මේ රට එදා කැලේලූඅප ශිෂ්ට වෙලත් නැතිලූ පරයන් තොසේ වැඬේවීමිහිමව කඩා බෙදාවීමහවුන් අපේ නොවේවීඅවසන් රකුත් මියේවීමාමුනියේ……………… දැන් රට අපේ නොවේලූවෙන යන්ට රටුත් නැතිලූ

තව කියවන්න