කලය බිඳුණි

කලය බිඳුණි ළිං මිදුලේ……………..දුව ආවෙමි විගසා……..கடவுளே, நான் எங்கே தவறு செய்தேன்?ஏன் இவ்வளவு ரகசியமாக கிசுகிசுக்கிறார்கள் සරණ සොයමි ඔබ දෙවොලේ…………….මියෙනට ඔහු උදෙසා…………..கடவுளே, நான் எங்கே தவறு செய்தேன்?ஏன் இவ்வளவு ரகசியமாக கிசுகிசுக்கிறார்கள் මිදුණි පිණි සැලූ උකුලේ…………හද ගැබ රැඳි විලසා…………..கடவுளே, நான் எங்கே தவறு செய்தேன்?ஏன் இவ்வளவு ரகசியமாக கிசுகிசுக்கிறார்கள் කලය බිඳුණි ළිං මිදුලේ……………..දුව ආවෙමි විගසා……..கடவுளே, நான் எங்கே தவறு செய்தேன்?ஏன் இவ்வளவு ரகசியமாக கிசுகிசுக்கிறார்கள்

තව කියවන්න

දේවකොණ්ඩා රාජා

දේවකොණ්ඩා රාජාමට යන්න කියල කීවාඅරාබියේ කෝමාන්මට පනත් දෙනවා කීවා යන්න වෙනවනම් කොහොමත් යන්න වෙනවනේඉන්න සුරපුරක් මූදේ මැද්දෙ තිබුනනේජිංකි ජිගිරි ජිංජිං ජිගි ජිංක චිකාරේපම්ප පපර පම්පම් මට නැටෙන විකාරේ අන්දර ගිය පාර දිගේ සලකුණු හොයමූඑහෙට යද්දි මලබාරය අමතක කරමූ මෙහෙම ඉන්ට බෑ බෑරජ අණට ඇහුම්පාලාදාලා යන්න වානාමට නුඹව තමයි ඕනෑ ඔන්න වහිනවා අයියෝ නැවට යමු පනේදන්න…

තව කියවන්න

මේ ඇය නොවෙයි

මේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී සඳපාන මා සෙවූවන අරණ නිහඬවූමල් උයන සුවඳ වූඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී ගුරුපාර ළග රැඳීඑනතුරුම නෙත් රැඳීසුව යහනෙ සරොසතීඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී ගිම් නිවා මා සිඹීතුරුලේදි හද පිනූමිණිකිකිණි සිනහවූඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය නොවෙයිමා දනිමී වෙන කාගෙවත් නොවූමගෙ ලෝකෙ අබි වුණූපාදපරිචාරිකාඒ ඇය කොහේදෝමේ ඇය නොවෙයිඇය…

තව කියවන්න

මේ තමා දිවියේ हे जीवनाचे खरे

මේ තමා දිවියේ සැබෑ හැඩ නුඹ නොකියූहे जीवनाचे खरे रूप तू मला दाखवले नाहीसतू मला फुलपाखराची रंगीत स्वप्ने दिलीसआणि मग तू मला सोडून गेलीसකඳුළට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී නෙක සිත්තම් මේ තමා දිවියේ සැබෑ හැඩ නුඹ නොකියූहे जीवनाचे खरे रूप तू मला दाखवले नाहीस फुलांनी भरलेल्या बागा नाहीत इंद्रधनुष्यही ओसरलेतुम्ही उल्लेख केलेला निळा प्रवाह…

තව කියවන්න

කේවල සඳ

තනිපංගලමේ තණබිම්පලසේඅහස බලාගෙන මං සිටියාකේවල සඳ ඇයි බබලන්නේකේවල සඳ ඇයි බබලන්නේ හිරිගඩු පිපෙනා සුළගෙහි දැනෙනාපහස මුලාවෙකි මට සිතෙනාකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි පිණි ඉස්සේකේවල සඳ ඇයි බබලන්නේ තරු මැදින් ඇදී සිත ගිමන් හරීපෙරදා සිතුවිල්ලම ඉපදීමට හොරෙන් වගේ කොඳුරමින් ඇසේකවුදෝ හෝවිල්ලක සැතපීකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සිත ඇයි ලතැවෙන්නේකේවල සඳ ඇයි බබලන්නේ උණ කපුරු මැදී…

තව කියවන්න