මේ තමා දිවියේ हे जीवनाचे खरे

මේ තමා දිවියේ සැබෑ හැඩ නුඹ නොකියූ
हे जीवनाचे खरे रूप तू मला दाखवले नाहीस
तू मला फुलपाखराची रंगीत स्वप्ने दिलीस
आणि मग तू मला सोडून गेलीस
කඳුළට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී නෙක සිත්තම්

මේ තමා දිවියේ සැබෑ හැඩ නුඹ නොකියූ
हे जीवनाचे खरे रूप तू मला दाखवले नाहीस

फुलांनी भरलेल्या बागा नाहीत इंद्रधनुष्यही ओसरले
तुम्ही उल्लेख केलेला निळा प्रवाह कुठे आहे?
කඳුළට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී වනමනරම්

මේ තමා දිවියේ සැබෑ හැඩ නුඹ නොකියූ
हे जीवनाचे खरे रूप तू मला दाखवले नाहीस

दयाळू नजरे, जिव्हाळ्याचे स्मित दिसले नाही
मी कधीही दयाळूपणा पाहिला नाही
කඳුළට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී යහගුණදම්

මේ තමා දිවියේ සැබෑ හැඩ නුඹ නොකියූ
हे जीवनाचे खरे रूप तू मला दाखवले नाहीस